T.56 ජීව උණ්ඩ තොගයක් තල්දෙන පාලම අසළින්

ඔක් 01, 2019

    බදුල්ල - මහියංගනය මාර්ගයේ තල්දෙන පාලම අසල තිබී ටී.56 වර්ගයේ ජීව උණ්ඩ 737 ක් සහිත පෙට්ටියක් හමු වී තිබේ.

    ඒ සැකසහිත පාර්සලයක් තිබේන බවට ඊයේ (30) සවස ප්‍රදේශවාසින් කළ දැනුම් දීමකට අනුවයි. මේ සම්බන්ධයෙන් බදුල්ල පොලීසියේ නිලධාරින් විසින් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

    Last modified on අඟහරුවාදා, 01 ඔක්තෝබර් 2019 10:05

    Latest News