අද පස්වරු 3.00ට රැස්වන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසු එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව රටට දැනුම් දෙන බවයි, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා…
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා අද පස්වරුවේ ප්‍රකාශයට පත්කරන බව අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.
නාවික හමුදාව කෝකිලායි, කල්ලරාව මංසන්දියේ සිදුකල සෝදිසි කිරීමකදී අත් බෝම්බයක් සොයා ගෙන තිබේ.
එක්සත් ජතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා ලෙස පත් කිරීමෙන් පසුව රාජපක්ෂ කල්ලියේ සිටින සියලුම හොරුන්ට දඬුවම් ලබා…
ත්‍රිකුණාමලය, සූඩෙයිකුඩා වෙරළ ප්‍රදේශයේ සිදු කළ සෝදිසි බ්ලැක් පවුඩර් වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් එකක් නාවික හමුදාව විසින් සොයා ගෙන…
දුම්රිය වෘත්තිය සමිති ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් උඩරට දුම්රිය ස්ථාන වසා දමයි.
ඊයේ (25) අළුයම මහනුවර ප්‍රදේශයේ දේවාලයකින් රුපියල් ලක්ෂ 500කට අධික වටිනාකමකින් යුත් රන් ආභරණ කොල්ලකෑමක් සිදුව තිබේ.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ හා ගැලණිගම අතර ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් දෙදෙනෙක් මිය ගොස් තිබේ.
වැටුප් විෂමතාවය ඇතුලු ඉල්ලීම් 06ක් මුල් කර ගනිමින් ගුරු හා විදුහල්පති වෘත්තිය සමිති අද (26) දිනයේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරතවිමට…
එක්සත් ජාතික පක්ෂ තීරණාත්මක කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්විමක් අද (26) පැවැත්විමට නියමිතයි.
update- දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක වුවත් කාර්යාල දුම්රිය 6ක් අද(26) උදෑසන ධාවනයට එක් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරන ලද එස්. රනුග්ගේ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ඉවත් කිරීමේ කමිටු නිර්දේශ…
අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පිළිගැනීමේ කලුතර දිස්ත්‍රික් රැලිය මතුගම මහජන ක්‍රීඩාංගණයේ දී අද (25) පැවැත්විණ.
කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වෙන ආබාධිත රණවිරුවන්ගේ උපවාසයට පැමිණි පිටස්තර පිරිසකට ඔවුන්ගෙන් දැඩි විරෝධය එල්ල වී තිබේ.
දිනකට අමෙරිකානු ඩොලර් දෙදහසකට වැඩි මුදලක් වියදම් කරන සංචාරකයන් දිවයිනට වැඩි වශයෙන් ගෙන්වා ගැනීමට අපේක්‍ෂා කරන බව, ශ්‍රී ලංකා සංචාරක…
සෞඛ්‍ය සේවාවේ ඉහළ නිලධාරීන් සඳහා වැටුප් වැඩි කිරීමේදී අනෙකුත් වෘත්තීන්ට අසාධාරණයක් නොවන ලෙස එය ක්‍රියාත්මක කරන්නැයි, සෞඛ්‍ය වෘත්තීයවේදී ඒකාබද්ධ බල මණ්ඩලය…
සදහිරි සෑ බුදු පිළිම වහන්සේ සෑදීමට රේගුවට පැවරීමට තිබු රත්‍රං කිලෝ 8 ක් ලබාදීමේ සිද්ධියේ සැකකරුවකු වු හිටපු රේගු අධ්‍යක්ෂ…
දේශීය හා විදේශීය ජනමාධ්‍යයන් හි පසුගිය අගෝස්තු මාසයේ වැඩිම අවධානයට ලක්වූ “ටිකිරි ඇතින්න“ මියගොස් තිබේ.
මාතර දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණ තත්වයෙන් මතුව තිබූ ගංවතුර තත්වය මේ විට අඩුවෙමින් පවතින් බව මාතර දිස්ත්‍රික් ලේකම් ප‍්‍රදීප්…
දුම්රිය රියදුරන්, ස්ථානාධිපතිවරුන් සහ අධීක්‍ෂණ නිලධාරීන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති වැඩවර්ජනය ක්‍රියාවලිය ඉතා අසාධාරණ ක්‍රියාවක් බව ජාතික දුම්රිය සේවා සමිතිය…

Latest News