JVP ජනපති අපේක්‍ෂක අනුර කුමාර

අගෝ 18, 2019

    ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජනබලවේගයේ ජනාධිපති අපේක්‍ෂක ලෙස ප්‍රකාශයට පත් කෙරේ.

    මේ වනවිට ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන ජාතික බලවේග රැලියේ දී ඒ බව, ප්‍රකාශයට පත් කෙරිණ. ජනතා විමුක්ති පෙරමුණ මෙවර ජනාධිපතිවරණයට අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කරනු ලබන්නේ වසර 20කට පසුවයි.

    Latest News