එජාපෙ පක්ෂ නායකයින් අතර ජනපති අපේක්ෂකයා පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් (වීඩියෝ)

සැප් 14, 2019

    එක්සත් ජාතික පෙරමුණේ දේශපාලන පක්ෂ නායකයන් සමග සාකච්ඡාවක් අද (14) පැවැත්වෙන බව අමාත්‍ය කබීර් හෂීම් පවසයි.

    ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා සහ ජනාධිපතිවරණ ජයග්‍රහණය සඳහා ගත යුතු ක්‍රියාමාර්ග හා උපක්‍රම පිළිබඳව එහිදී සාකච්ඡා කිරීමට නියමිත බව ඔහු සඳහන් කරයි.

    Latest News