ගංජා 30kg සමග සැකකරුට වැල්ලම්පිටියේදී මාංචු

සැප් 14, 2019

    වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී ගංජා කිලෝ 30යි ග්‍රෑම් 480ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    වැටලීම සිදුකළේ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය විසින්. 31 හැවිරිදි සැකරකු වැල්ලම්පිටිය පදිංචිකරුවෙක්. සැකකරු අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Last modified on සෙනසුරාදා, 14 සැප්තැම්බර් 2019 07:40

    Latest News