දක්‍ෂිණ අධිවේගයේ වේග සීමාව අඩු කෙරේ

සැප් 15, 2019

    දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ තහතුඩුව පිවිසුම ආසන්නයේදී මෝටර් රථ 6ක් එකිනෙක ගැටී තිබේ.

    ඒ හේතුවෙන් අද පස්වරුවේ එම මාර්ගයේ කොළඹ දෙසට දැඩි වාහන තදබදයක් පැවති බව වාර්තාවේ. අයහපත් කාලගුණය හේතුවෙන් දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ වේග සීමාව පැයට කිලෝ මීටර 60 දක්වා අඩුකර තිබේ.

    Last modified on සදුදා, 16 සැප්තැම්බර් 2019 08:11

    Latest News