ඇඹුල්ගම දී වෙඩි වැදුණු පුද්ගලයා රෝහලේ දී මරුට

සැප් 16, 2019

    හංවැල්ල, පරණ පාර ඇඹුල්ගම හන්දියේ සිදු වු වෙඩි තැබීමෙන් තුවාල ලැබු පුද්ගලයෙකු නවගමුව රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගොස් තිබේ.

    අනෙක් තුවාලකරු හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

    මියගොස් ඇත්තේ වයස අවුරුදු 23ක් වු ජල්තර, රණාල ලිපිනයේ පදිංචි අයෙකි. තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 26ක් වු එම ප්‍රදේශයේම පදිංචි අයෙක්. හංවැල්ල පොලීසිය මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

     

     

    Last modified on සදුදා, 16 සැප්තැම්බර් 2019 07:49

    Latest News