මහවේදී පීලි පනී

සැප් 15, 2019

    යාපනය සිට බෙලිඅත්ත බලා ධාවනය වූ දුම්රියක් මහවේදී පීලිපැනීමකට ලක්ව තිබේ.

    මේ නිසා උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා පැමිණ ඇති බවයි දුම්රිය පාලක මැදිරිය පවසන්නේ.

    71289249 1309136485928902 4672386434739470336 o

    70424371 1309136472595570 6038801563810529280 o 1

    Last modified on සදුදා, 16 සැප්තැම්බර් 2019 11:58

    Latest News