අධිකරණ කටයුතුවලට බාධා වන ආකාරය පුවතක් පළ කළේ යයි අත්අඩංගුව ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි වෙබ් මාධ්‍යවේදී ඩෙස්මන් චතුරංග…
පොලිස් නිශ්කාෂන අයදුම්පත් භාරගන්නා කාර්යාලය අද (30) සිට යළි විවෘත කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මෙවර විශ්වවිද්‍යාලවලට තෝරා ගන්නා සිසුන්ගේ කඩඉම් ලකුණු ඉදිරි දෙසතිය තුළ ප්‍රකාශයට පත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
පොලීසිය සිදුකළ වැටලීම් කිහිපයකින් විවිධ දූෂණ ක්‍රියාවලට සම්බන්ධවූවන් රැසක් අත්අඩංගුවට ගෙන තිබේ.
'වී' මුවාවෙන් බලපත්‍ර රහිතව ඇමෝනියා ප්‍රවාහනය කළ සැකකරුවෙක් කුලියාපිටිය පොලීසියේ රථවාහන අංශය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබීය.
ඇලහැර - ගිරිතලේ අභය භූමියේ නීතීවිරෝධී වන විනාශය වහාම නවත්වන ලෙස වන සංරක්ෂණ අමාත්‍ය සී. බී. රත්නායක මහතා නියෝග කර…
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
විදේශ රටවල් 3ක රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 339 දෙනෙක් අද අලුයම කටුනායක සහ මත්තල ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
වැල්ලවාය, මොරහෙල ප්‍රදේශයේ අලිකොට ආර ජලාශයට ජලය ගෙන යන ප්‍රධානතම ජල මූලාශ්‍රය වන අලිකොට ආරේ ජලය මේ දිනවල දැඩිලෙස අපවිත්‍ර…
අන්තර්ජාතික තැපැල් සේවා දෙස අවධානය යොමු කර, සැපයිය හැකි පුළුල් සේවා අවස්ථා හඳුනාගතහොත් ශ්‍රී ලංකා තැපෑලට ජාතික ආර්ථිකයේ ප්‍රධාන කොටස්කරුවෙක්…
විසි වෙනි ව්‍යාවස්ථා සංශෝධනයට කිසිඳු ගැටලුවක් ඇති නොවන බවට තමන්ට විශ්වාස යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (29) අරලියගහ මන්දිරයේදී…
තවත් කොරෝනා ආසාදිතයන් 20 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇත.
ඉදිරි කාලය තුළ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති වලදී ඊට හසුවන ගස් කපා ඉවත් නොකර ඒවා සුරක්ෂිතව යළි රෝපණය කිරීමේ වැඩ…
දිවයින පුරා ගෙවල් බිඳුම් 100 කට ආසන්න ප්‍රමාණයක් සිදුකර ඇති බවට හඳුනාගෙන ඇති “චූන් කුරුල්ලා’’ නම් වූ කොල්ලකරුවාව හලාවත කොට්ඨාස…
දත් ගැලවී ඇති පුද්ගලයන්ට නොමිලේ දත් සවි කිරීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත.
ඉහළ තාක්ෂණයෙන්‌ යුත්‌ මහා පරමාණ කිරිගොවිපොල 10 ක්‌ ආරම්භ කරන බව, රජය පවසනවා.
“මැන්ඩි” නමැති මිල අධික මත්ද්‍රව්‍ය ග්‍රෑම් 653ක් සමඟ සුරාබදු නියාමකවරයෙකු ඇතුළු තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශය විසින්, ඊයේ…
සීමාවාසික පුහුණුව නිමකළ දන්ත වෛද්‍යවරුන් 84 දෙනෙකු ඔක්තෝබර් 2 වැනි දින සිට රාජ්‍ය සේවයට එක් වන බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය…
මෙරට ගව ඝාතනය තහනම් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු යෝජනාවට ද අනුමැතිය හිමිවිය.
දීඝවාපිය චෛත්‍යය ප්‍රතිසංස්කරණය හා සංරක්‍ෂණය සඳහා වන අරමුදල් රැස් කිරීමේ භාරකාර අරමුදලක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

Latest News