දීඝවාපිය චෛත්‍යය ප්‍රතිසංස්කරණය හා සංරක්‍ෂණයට භාරකාර අරමුදලක් (වීඩියෝ)

සැප් 29, 2020
  • දීඝවාපිය චෛත්‍යය ප්‍රතිසංස්කරණය හා සංරක්‍ෂණය සඳහා වන අරමුදල් රැස් කිරීමේ භාරකාර අරමුදලක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

    එය නැගෙනහිර පළාතේ පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා පත් කෙරුණු ජනාධිපති කාර්ය සාධක බලකාය මගින් අධීක්‍ෂණයට නියමිතයි.

    Last modified on අඟහරුවාදා, 29 සැප්තැම්බර් 2020 20:15

    Latest News