'වී' මුවාවෙන් ඇමෝනියා ප්‍රවාහනය කළ සැකකරු අල්ලයි

සැප් 30, 2020

    'වී' මුවාවෙන් බලපත්‍ර රහිතව ඇමෝනියා ප්‍රවාහනය කළ සැකකරුවෙක් කුලියාපිටිය පොලීසියේ රථවාහන අංශය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබීය.

    ඇමෝනියා කිලෝග්‍රෑම් 300ක් මෙහිදී හමුවිය. ඇමෝනියා අඩංගු මළු තුල වී පුරවා ප්‍රවාහනය කළ බවයි,පොලීසිය පවසන්නේ.

    Latest News