අද ප.ව. 6:00 සිට ගම්පහ පොලිස් බල ප්‍රදේශයට ද ඇඳිරිනීතිය පනවා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඇඳිරිනීතිය බලපාන ප්‍රදේශයන්හි කර්මාන්ත ශාලාවල සේවක සේවිකාවන් දැනට රැඳීසිටින ස්ථානවලම රැඳීසිටිය යුතුයි බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කර සිටියි.
ගම්පහ සිට වේයන්ගොඩ දක්වා දුම්රිය ස්ථානවල නැවත දැනුම්දෙන තුරු දුම්රිය නොනැවැත්වීමට තීරණය කර ඇත.
ඉදිරි පැය 48 තීරණාත්මක බවත් ඉදිරියේදී ලැබිමට නියමිත PCR පරීක්ෂණ අනුව ඉදිරි තීන්දු තීරණ ගැනීමට නියමිත බව කැබිනට් තීරණ දැනුම්…
පාස්කු ඉරිදා එල්ලවූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය පවත්වන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම සඳහා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සාක්ෂි…
වේයන්ගොඩ සහ ගම්පහ අතර කිසිදු දුම්රිය ස්ථානයක දුම්රිය නතර නොකරන බව දුම්රිය පාලක මැදිරිය නිවේදනය කර සිටිනවා.
කොවිඩ් ආසාදිත කාන්තාව සේවය කළ මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ තවත් සේවකයින් 246 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව යුද…
යාපනය මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවකට සහ මොණරාගල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවකට කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ…
හඳුනාගත් කොවිඩ් අසාදිතයන්ගේ සමීපතමයන් හඳුනාගෙන රෝගය පැතිරයාම වැළැක්වීමටත් රෝගීන් හඳුනා ගැනීමේ PCR පරීක්ෂණ සංඛ්‍යාව වැඩිකිරීමටත් කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය…
හිටපු ජනාධිපතිවරයෙකු වන තමන්ව ජනාධිපති කොමිසමක් වෙත කැදවීමට හැකිවූයේ ජනාධිපතිවරයෙකු සතුව පැවති මුක්තිය 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ…
හෙට (06) රට පුරා ඇඳිරි නීතිය පනවා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවෙමින් පවතින සාවද්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන්නැයි රජය ජනතාවගෙන් ඉල්ලා…
පුත්තලම, නවගත්තේගම ප්‍රදේශයේ වගා ළිඳකට වැටී සිටි වන අලියෙකු බේරා ගැනීමට වනජීවි නිලධාරීන් ඊයේ සමත්වූහ.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ පෙත්සම්වලට අදාළ වාචික…
දිවුලපිටිය කොවිඩ් ආසාදිත කාන්තාවගේ තවත් ආශ්‍රිතයින් 02 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වු බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ…
රාජ්‍ය භාෂා ප්‍රවීණතා වාචික පරීක්ෂණ දින දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.
මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වු කොවිඩ් – 19 රෝගීන් කිහිපදෙනා හේතුවෙන් රට තුළ පවත්නා තත්වය හේතුවෙන් පහ වසර ශිෂ්‍යත්ව විභාගය සහ…
දැනට රට තුළ පවතින සෞඛ්‍යමය තත්ත්වයන් හේතුවෙන් මහජනතාව එක්රැස් වන කිසිදු කටයුත්තකට සහභාගී නොවී සිටීම මහජන වගකීමක් බව වැඩබලන සෞඛ්‍ය…
ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන කොවිඩ් - 19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා මිනුවන්ගොඩ රෝහල සහ ඉරණවිල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙන් කිරීමට…
බස්නාහිර පළාත ආවරණය වන පරිදි සිදුකළ විශේෂ වැටලීම්වලදී සැකකරුවන් 479 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විභාග සහතික පත්‍ර නිකුත් කිරීම ඔන්ලයින් (Online) ක්‍රමය ඔස්සේ පමණක් සිදු කරන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි.

Latest News