ඉහළ තාක්ෂණයෙන්‌ යුත්‌ මහා පරමාණ කිරිගොවිපොල 10 ක්‌ (වීඩියෝ)

සැප් 29, 2020
  • ඉහළ තාක්ෂණයෙන්‌ යුත්‌ මහා පරමාණ කිරිගොවිපොල 10 ක්‌ ආරම්භ කරන බව, රජය පවසනවා.

    දේශීය ආයෝජකයින්‌ දිරිගැන්වීම තුළින් රටේ කිරි අවශ්‍යතාව දේශීයව සපුරාගැනීම අරමුණයි.

    මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා ඉදිරි වසර කිහිපය ඇතුළත නව ආයෝජකයින් කිරි නිෂ්පාදනයට යොමු කරවීමට රජය බලාපොරොත්තු වනවා. පුනර්පීවනය හා දරිද්‍රතාව තුරන්‌ කිරිම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ 'සභාපති බැසිල්‌ රාජපක්ෂ මහතා සහ ආයෝජකයින් අතර විශේෂ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී ඊයේ පැවැත්වුණා.

    Last modified on අඟහරුවාදා, 29 සැප්තැම්බර් 2020 20:20

    Latest News