මානසික සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට සෞඛ්‍ය ප්‍රතිපත්තියක් සකසන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.
බස්නාහිර පළාතේ සිදුකළ වැටලීම් වලින් පුද්ගලයන් 417 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ වනවිට රට තුළින් වාර්තා වී ඇති ආසාදිතයන්ගේ සංඛ්‍යාව 3380 ක්.
තම සමාගමේ සේවකයින් 28,000 ක් ඉවත් කිරීමට තීරණය කළ බව වෝල්ට් ඩිස්නි ආයතනය නිවේදනය කරනවා.
පොල්තෙල් සහ පාම්තෙල් කවලම් කර විකිණීමට අනුමැතිය ලබාදෙමින් 2016 වසරේ නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට ඇමැති විමල් වීරවංශ පාරිභෝගික…
මෙම වසරේදී ඩෙංගු රෝගයෙන් පුද්ගලයන් තිස්තුන් දෙනෙක් මියගොස් ඇතැයි, වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර පවසයි.
අභාවප්‍රාප්ත, ප්‍රවීණ රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරු 4.00ට සිදු කිරීමට නියමිතය.
කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව විදෙස් ගතව සිටි ශ්‍රි ලාංකිකයින් 332 දෙනෙක් අද උදෑසන දිවයිනට පැමිණ තිබේ.
අද (01) දිනයේද නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ පුද්ගලයින් 19 දෙනෙක් නිවෙස් වෙත පිටත් කර හැරීමට නියමිතයි.
තවත් කොවිඩ්-19 රෝගීන් තිදෙනෙක් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.
නව වන පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ කටයුතු (කෝප් කමිටුව) ලබන ඔක්තෝබර් 6 වැනි දින සිට අරඹන බව එහි…
ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදට යෙදී තිබේ. ළමා දිනයේ තේමාව අපේ රට - අපේ දෑතින් යන්නයි.
සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමට ඒකාබද්ධ කමිටුවක් පත්කරන්නැයි අග්‍රාමාත්‍යතුමා උපදෙස් දෙයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන බව කාළගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ වප් පුරපසොලොස්වක පොහොය අදයි.
බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේ දෙවන පර්යන්තයේ ඉදිකිරීම් 2023 අවසන් වීමට පෙර නිම කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.
උඩවළව පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් පිරිසක් විසින් තණමල්විල මූලස්ථාන පොලිස් බල ප්‍රදේශයේ අරඹෙකෙම ප්‍රදේශයේ දී සිදු කළ වැටලීමකදී…
සිල් රෙදි නඩුවෙන් වරදකරු කෙරුණු හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට…
මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින පාසල් හා පෞද්ගලික අපේක්ෂකයන්ගේ ප්‍රවේශ පත්‍ර තැපැල් කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත…
මේ වනවිට රාජ්‍ය භාෂා ප්‍රවීණතාව සම්පුර්ණ කිරීම සඳහා ලිඛිත හා වාචික පරීක්ෂණ වෙනුවට නිශ්චිත පැය ගණනක පාඨමාලා සම්පුර්ණ කර එම…

Latest News