මෙරට ගව ඝාතනය තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය (වීඩියෝ)

සැප් 29, 2020
  • මෙරට ගව ඝාතනය තහනම් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු යෝජනාවට ද අනුමැතිය හිමිවිය.

    ගව මාංශ පරිභෝජනය කරන ජනතාව වෙනුවෙන් මාංශ ආනයනය කොට සහන මිලකට ලබාදීමට නියමිතයි. කෘෂිකර්මාන්තයට යොදාගත නොහැකි වයස්ගත ගවයින් සම්බන්ධයෙන් යෝග්‍ය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම ද යෝජනාවට ඇතුලත්.

    Last modified on අඟහරුවාදා, 29 සැප්තැම්බර් 2020 20:15

    Latest News