හොර නෝට්ටු සමග සැකකරු අල්ලයි

සැප් 30, 2020

    පොලීසිය සිදුකළ වැටලීම් කිහිපයකින් විවිධ දූෂණ ක්‍රියාවලට සම්බන්ධවූවන් රැසක් අත්අඩංගුවට ගෙන තිබේ.

    රුපියල් 5,000 ව්‍යාජ මුදල් නෝට්ටු සන්තකයේ තබා ගත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තේ,මහනුවර උඩුදුම්බර ප්‍රදේශයේදී.

    සැකකරු සතුව තිබූ ව්‍යාජ මුදල් නෝට්ටු 39ක් එහිදී සොයා ගැනිණ. ජංගම දුරකතන 8ක් ඇතුළු උපාංග කිහිපයක් ද පොලිස් බාරයට ගැනිණ.

    Latest News