අලුත්වැඩියා කළ බස් රථ 10ක්, අද ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවයට එක් කෙරිණ. වැය කළ මුදල රුපියල් ලක්‍ෂ 250ක්.
වැඩි මිලට පොල් විකුණන වෙළෙඳුන් පිළිබඳ පැමිණිළි ඉදිරිපත් කිරීම සඳහා පාරිභෝගිකයන් සඳහා විශේෂ දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් අද (28) වන විට ශ්‍රේෂ්ඨාධිකරණය…
ලබන වසරේ සිට පාසල් හා ආරක්ෂක හමුදා නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි සැපයීමේ වගකීමෙන් වැඩි ප්‍රතිශතය දේශීය නිෂ්පාදකයන්ට පැවරීමට ඇති…
කාර්යය මණ්ඩල සාමාජිකයන් තිදෙනෙකුට සහ සුරක්ෂා නිවාසයේ කාන්තාවන් හතළිස් හතර දෙනෙකුට කොවිඩ් - 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් තානාපති කාර්යාලය…
කොළඹට ඇතුළුවන ස්ථානවල තම පෞද්ගලික වාහන නතර කර පොදු ප්‍රවාහන සේවා ඔස්සේ කොළඹ අවශ්‍ය ස්ථාන කරා ගමන් කිරීමේ හැකියාව ඉන්…
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට එරෙහිව ගොනුකර තිබූ තවත් පැමිණිල්ලක් නොවැම්බර් මස 27 වන…
ඉකුත් දා ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමනඩ් නෞකාවේ කපිතාන්වරයා රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස නීතිපතිවරයා කළ ඉල්ලීමට අවසර නුදුන් කොළඹ…
රෝයල් පාර්ක් මිනීමැරුම් නඩුව සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය ලබා සිටි විත්තිකාර ජූඩ් ශ්‍රමන්ත ජයමාන්න නමැත්තා පොදු සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට…
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ කරුණු සොය බලන ජනාධිපති කොමිසම වෙත අද යළි පැමිණියේය.
වසර 2023ට පෙර මෙරට පුරවැසියන් එක්කෝටි හැටලක්ෂයකට අධික පිරිසකට නව විද්‍යුත් හැඳුනුම්පත ලබාදීමට රජය තීරණය කර ඇත.
ප්‍රවීන රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඔහු පසුගියදා හදිසි අසනීප තත්වයක් හේතුවෙන් රෝහල්ගත කර  සිටියේය. 
ඉවතලන අපද්‍රව්‍ය සඳහා වානිජමය අගයක් ලබාදෙමින්, අපද්‍රව්‍ය යොදාගනිමින් විදුලිය නිපදවිම තුළින් ශ්‍රී ලංකාවේ විදුලිබල පද්ධතියට සුවිශාල දායකත්වයක් ලබාදිය හැකි බැවින්…
රේගු සහ පාරිසරික නීති රීති උල්ලංඝනය කරමින් ඉකුත් 2017 වසරේදී එංගලන්තයේ සිට ආනයනය කරන ලද කසළ බහාලුම් වලින් 21 නැවතත්…
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය තොග ජාවාරම් කළේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින එම…
ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු තීරයේ ගිනි ගැනීමට ලක්වූ “MT නිව් ඩයමන්ඩ්“ නෞකාවේ ග්‍රීක ජාතික කපිතාන් තිරෝස් හිලියාස් මහතා කොළඹ අලුත්කඩේ…
වැල්ලවාය දික්ගල් යායට වනඅලි තර්ජනය උග්‍ර වෙයි.ගම්වැදුනු වනඅලි නිවාස රැසක් විනාශ කර වගාවන් ද විනාශ කර දමයි.
 ඇතිමලේ, කොටියාගල රක්ෂිතය ප්‍රදේශයේ දී සිදු කල වැටලීමකදී එම රක්ෂිතයේ වගා කර තිබු ගංජා හේනක් වටලා තිබේ.
මාවනැල්ල, මාවෙල, හිඟුල ප්‍රදේශයේ පදිංචිව සිටි කුඩා දැරියක් මිඳුල අතුගාමින් සිටිය දී වැසිකිළි වළකට වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.
ගල්ගමුව,දේවගිරිය ප්‍රදේශයේ දී පා පැදිවලින් ගමන්ගත් පුද්ගලයින් පිරිසකට වන අලින් පහරදීමකින් පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් තිබේ.

Latest News