චීනයෙන් ආනයනය කළ අති නවීන එස් - 14 බලවේග කට්ටල දුම්රිය අද (13) කොළඹ වරායෙන් ගොඩබිමට ගෙන එනු ලැබිය.
වැල්ලවාය ඌව කුඩාඔය, විස්ස යාය ප්‍රදේශයේ දී කබල්ලෑ මස් සමග සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට කුඩාඔය පොලිසිය සමත් වී ඇත.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා සති තුන ඇතුළත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසන් තීරණය ගන්නා බව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක,…
මහනුවර, ඓතිහාසික ඇසළ මහා පෙරහැරේ සිව්වැනි දිනය අදයි. අද රාත්‍රී 7.38ට යෙදෙන සුබ මොහොතින් පෙරහැර දකුණු දිශානිමුඛව වීදි සංචාරය කිරීමට…
කොළඹ ලෝටස් මාර්ගය මේ වන විට වසා දමා තිබේ.
දෙවුන්දර, තලල්ල මුහුදේ ගිලෙමින් සිටි විදේශිය ජාතිකයින් දෙදෙනෙකුගේ (02) දිවි බේරා ගැනීමට නාවික හමුදාව සමත් විය.
පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ නිල කාලය තවත් මසකින් පමණ දීර්ඝ වනු ඇතැයි, එහි සභාපති නියෝජ්‍ය…
සුනාමි ව්‍යසනයෙන් පසු අවතැන් වූ ජනතාව වෙනුවෙන් උතුරු කළුතර ජනරජ නිවාස ක්‍රමයේ ඉදිකළ නිවාස බිම් මහලේ සිට තෙවැනි මහල දක්වා…
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට පසු ගිය දින කිහිපය තුල ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ඊයේ…
බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා වංචා දුෂණ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති විමර්ශන…
දිවයිනේ නිරිතදිග කොටසේ වැසි සහ සුළං තත්වයේ තරමක වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම, රණාල, ජල්තර ප්‍රදේශයේ මධ්‍යම පාන්තිකයින් වෙනුවෙන් ඉදිකළ “සැමට සෙවන ග්‍රීන් වැලි රෙසිඩන්සීස්” මහල් නිවාස සංකීර්ණය විවෘත කිරීම ඊයේ (12)…
සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට බුද්ධිය හා දැනුම මත පදනම් වූ සංවර්ධනයක් ඇති කළ යුතු බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
බියෙන් හා සැකයෙන් තොරව ආරක්ෂිත පරිසරයක් ගොඩනගන බවට පොරොන්දු දී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂරකත්වයට ඉදිරිපත් වන්නේ එක්නැලිගොඩ, ලසන්ත වික්‍රමතුංග…
සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය කොළඹ දී අද මාධ්‍ය හමුවක් කැඳවා තිබිණ.
වැල්ලවාය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයකුගේ නිවසකට ඊයේ රාත්‍රි මැර ප්‍රහාරයක් එල්ල කර තිබේ.
“ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ තරුණයෝ“ සංවිධානය අද මැතිවරණ කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පිළිගැනීමේ විශේෂ උත්සවය මේ වන විට බදුල්ලේදී ආරම්භ වී තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනා පිළිනොගන්නේ නම් හෝ තම පක්ෂයට බලයක්, පදනමක් නැහැ යැයි කවුරුන් හෝ කියන්නේ නම් වෙනම තරඟ…
තඹුත්තේගම නේවාසික ව්‍යාපාර කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩව දින 19 කට වැඩි කාලයක් උපවාසයේ යෙදුණ ගොවීන් සිය උපවාසය අත් හැරීමට අද (12)…

Latest News