ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට

සැප් 09, 2019

    ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගැනීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

    ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත්වීම සිදු වෙයි.
    මෙම පවරා ගැනිම 2018 වසරේ දෙසැම්බර් මස 28 වැනිදා පල කළ ගැසට් නිවේදනය වරින් වර දිර්ග කිරිම හා බැදෙන බව එහි සදහන්වේ.

     

     

    Latest News