නමුනුකුල පහළ බැවුමේ ගින්නක්: සහන කණ්ඩායම් ගින්න නිවිමේ උත්සහයක

සැප් 09, 2019

    බදුල්ල නමුනුකුල කදුවැටියේ බෑවුමක පිහිටි ග්ලේන් ඇල්පින් වත්ත සීමාවේ වීර්යපුර, රොක්හිල්, කදුමුදුන්හි අද (9) දිවා කාලයේ ආරම්භ වු ගින්නක් පැතිරෙමින් පවති.

    යුධහමුදාව, බදුල්ල මහ නගර සභාවේ ගිනිනිවන ඒකකය ආපදාකළමණාකරන ඒකකය ප්‍රදේශවාසින් සමග එක්ව ගින්න පාලනය කිරීමට කටයුතු කරමින් සිටියහ.

    අක්කර 40 ක පමණ කැලැබිමක් ගින්නෙන් විනාශවි තිබේ.

    Latest News