අප රටේ මහජනතාවට අවශ්‍ය පානීය ජලය මෙන්ම ගොවිතැන් හා වෙනත් අවශ්‍යතාවලට ජලය ලබා දෙන ප්‍රධාන ජල මුලාශ්‍රයන් වන ගංගා පද්ධතිය…
නිරෝධායන ඇදිරි නීතිය කඩකල පුද්ගලයින් 36 දෙනෙකු ඉකුත් පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.
කොරෝනා හේතුවෙන් විදේශ රටවල සිරවී සිටින පුද්ගලයින් ලබන සතියේ සිට යළි මෙරටට රැගෙන ඒමට විදේශ කටයුතු අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
අධිකරණවල නඩු ප්‍රමාදය වැළැක්වීමේ හා අධිකරණ ක්‍ෂෙත්‍රයේ උන්තිය සම්බන්ධයෙන් විසඳුම් සෙවීම සඳහා ජ්‍යෙෂ්ඨ නීතීඥවරුන්ගෙන් සැදුම්ලත් කමිටු 5 ක් පත් කර…
මරාගෙන මැරෙන බෝම්බකරුවන් 20 දෙනෙකු යොදාගනිමින් පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට සහරාන් හෂීම් සැලසුම් කර තිබු බවට පාස්කු ප්‍රහාරය…
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා ලෙස ජේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසා මහතා පත් කර ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය…
ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක් සැකසීම කඩිනම් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.
කොටිකාවත්ත ප්‍රදේශයෙන් හෙරොයින් කිලෝග්‍රෑම් 10 ක් සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.
(UPDATE) මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ තවත් 73 දෙනෙකුට කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
කොවිඩ්-19 රෝගය වැළඳී සුවය ලැබූ සංඛ්‍යාව 3,385 දක්වා ඉහළ ගොස් ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
අග්‍රාමාත්‍ය දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස කුමාරසිරි හෙට්ටිගේ මහතා පත්කර තිබේ.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳගෙන් ඊයේ රාත්‍රී ප්‍රකාශයක් සටහන් කර ගත්තාය.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා මුණගැසුණි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 20 වැනි සංශෝධනය ලබන 21 සහ 22 දිනවලදී පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට අද තීරණය කෙරිණ.
අතරමැදියන් ලබාගන්නා අතිවිශාල ලාභය ඉවත් කිරීම සඳහා වෙළෙඳ අමාත්‍යාංශය සක්‍රීයව දායක වන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
මහනුවර ධර්මාශෝක මාවතේ නිමි ඇඳුම් අලෙවිසැලක විදුලි සෝපානයක් කඩා වැටීමෙන් දෙදෙනෙකු මියගොස් තිබේ.
පොලිස් ආඥා පනත අනුව පොලිස්පතිවරයාට අලුතින් පොලිස් කොට්ඨාශයක් පිහිටුවීමට බලයක් නැත්නම් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය පිහිටුවීමේ ගැසට් නිවේදනය ද නීත්‍යානුකූල…
පසුගිය පැය 24ක කාලය තුළ පුද්ගලයන් 25 දෙනෙකු පමණ ඇදිරිනීතිය කඩකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
20 ව්‍යවස්ථා සංශෝධන පනත් කොටුම්පතට අදාළ දෙවන වර කියවීමේ විවාදය ලබන 21 සහ 22 වනදා පැවැත්වීමට නියමිතව තිබේ.
කොළඹ මහනගර සභාවේ සේවා ලබාගැනීම සඳහා භාරදිය යුතු සියලු අයදුම් පත් මහනගර සභවේ ප්‍රධාන ගොඩනැගිල්ල අසල පිහිටි "සපිරි පියස" කවුළුව…

Latest News