20 ව්‍යවස්ථා සංශෝධන පනත් කොටුම්පත දෙවනි වර කියවීම 21 සහ 22

ඔක් 16, 2020

    20 ව්‍යවස්ථා සංශෝධන පනත් කොටුම්පතට අදාළ දෙවන වර කියවීමේ විවාදය ලබන 21 සහ 22 වනදා පැවැත්වීමට නියමිතව තිබේ.

    පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා පැවසුවේ, උදෑසන 10.00 සිට රාත්‍රී 7.30 දක්වා විවාදය පැවැත්වෙන බවයි.

     

    Latest News