කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙයි.
වරද පිළිගත් නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයාට කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා රුපියල් මිලියන 12 ක දඩයක් නියම කර ඇත.
ස්වයංකී‍්‍රය සංඥා පුවරු අද (14) සිට යළි කි‍්‍රයාත්මක බව පොලිසිය සඳහන් කළා.
බලංගොඩ, පින්නවල වලවේවත්ත ප්‍රදේශයේදී ගසක් කඩාවැටීමෙන් සිදුවු අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තිබේ.
ඉකුත් 12 වනදා ආරම්භ කෙරුණු උසස් පෙළ විභාගයට අදාළව මේ වනවිට අක‍්‍රමිකතා 02 ක් සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කර ඇතැයි විභාග…
හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 06 ක් යොදවා තිබෙනවා.
නුවරඑළිය, මහනුවර, රත්නපුර, කෑගල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මි.මී 75 පමණ තරමක් තද වැසි ඇති විය හැකි බව…
ඇඳිරිනීතිය කඩකළ පුද්ගලයින් 11දෙනෙකු ගත වූ පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇත.
ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ හේලිස් ව්‍යාපාරය විසින් ගෙන්වා ඇති කසළ කන්ටේනර් තොගය නැවත බ්‍රිතාන්‍ය කරා යවන ලෙස අභියාචනාධිකරණය අද(14) නියෝගයක් නිකුත්කර…
(UP DATE)  මිනුවන්ගොඩ කොවිඩ් පොකුර හා සම්බන්ධ තවත් 17දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ්…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විසි එක් දෙනෙකු වගඋත්තරකරුවන් ලෙස නම් කරමින් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි…
20 වැනි සංශෝධනය පිළිබඳව අමරපුර, රාමඤ්ඤ සාමග්‍රී සංඝ සභාව ඊයේ සිදු කළා යැයි, කියන ඒකාබද්ධ ප්‍රකාශය සම්බන්ධයෙන් තම සංඝ සභාවන්හි කිසිදු…
හඳුන්කූරු නිෂ්පාදනයට අමුද්‍රව්‍යයක් ලෙස යොදා ගනු ලබන විශේෂ උණ බට කූරු දේශීයව නිෂ්පාදනය කර ගන්නා තෙක් තාවකාලිකව ආනයනය කිරීමට ද…
වත්මන් ජීවන වියදම සහ කොවිඩ්-19 ආශ්‍රිත දුෂ්කරතා සැලකිල්ලට ගෙන රජය විසින් පරිප්පු, ටින්මාළු, බී ලූණු සහ සීනි යන අත්‍යවශ්‍ය භාණ්ඩවල…
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ විදේශ සම්බන්ධතා අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ලෙස අනුරාධා හේරත් මෙනෙවිය පත්කර තිබේ.
ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID–19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල දැන් රුපියල් මිලියන 1659…
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ දෙවැනි දිනය අදයි.
ETI ආයතයේ සිදු වූ බව කියන මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව සෙවීමට පත්කළ කමිටු වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සහ අවශ්‍ය නීතිමය පියවර…
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ මාධ්‍ය හා සන්නිවේදන අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස විජයානන්ද හේරත් මහතා පත්කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීම කොළඹ, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

Latest News