මධුෂ් දුන් ඔත්තුවෙන් හෙරොයින් කිලෝ 10ක් හමුවේ

ඔක් 17, 2020

    කොටිකාවත්ත ප්‍රදේශයෙන් හෙරොයින් කිලෝග්‍රෑම් 10 ක් සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

    ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ මධුෂ් විසින් කරන ලද හෙළිදරව්වකින් පසුව මෙය සොයාගත් බව පොලීසිය ප්‍රකාශ කළේය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැළකෙන මාකඳුරේ මධුෂ් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ඊයේ (16) ගෙනවිත් තිබිණ.

    Latest News