මඩකලපුව දිස්ත්‍රික්කයේ කොවිඩ්-19 රෝගය මර්දනය සඳහා විශේෂ වැඩපිළිවෙළක් මේ වනවිට ක්‍රියාත්මකයි.
වවුනියාව මහ රෝහලේ දෛනික කටයුතු සීමා කර තිබේ.
හෘදයාබාධ සහ ආඝාතය වැළැක්වීමට ලබාදෙන ක්ලොපිඩොග්‍රෙල් ඖෂධය මෙරටදී නිෂ්පාදනය අරඹා තිබේ.
සහරාන් හෂීම් ඇතුළු බෝම්බකරුවන් සැලසුම් කර තිබූ ප්‍රහාරයට අදාළ බුද්ධි තොරතුර පිළිබඳව පසුගිය වසරේ අප්‍රේල් 11 වෙනිදා වනවිට 15,000කට ආසන්න…
ගණිකා වෘත්තියේ යෙදවීම සඳහා කාන්තාවන් පස් දනෙකු රඳවාතැබීම ඇතුළු චෝදනා 5කට වරදකාරිය කළ කාන්තාවකට බරපතළ වැඩසහිත වසර දෙකක සිර දඬුවම්…
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි බත්තරමුල්ල ශ්‍රී ජයවර්ධනපුර “ජාතික සඳුන් උයන” ඉදිකිරීම්…
කවර හෝ හේතුවක් මත කිසියම් විභාග මධ්‍යස්ථානයක දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු නොවන අයුරින්, වගකීම් විරහිතව කටයුතු කරන්නේ නම් හෝ අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත…
ගලේවෙල රන්වැඩියාව, කොස්පොත ඇළ ප්‍රදේශයේ කුඹුරු වගාවට ජලය ගැනීම සඳහා කැපූ ළිඳක වැටී එකම පවුලේ ළමුන් තිදෙනෙකු මියගොස් තිබේ.
අද (19) උදෑසන අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබේ.
රාජ්‍ය හා පෞද්ගලික කාර්යාලවලට යාම අත්‍යවශ්‍ය සේවාවන්ට පමණක් සීමා කරන්නැයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ශ්‍රී ලාංකික සම්භවයක් සහිත වනුෂි වෝල්ටර් නවසීලන්ත පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා තේරීපත්ව තිබේ.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට පැමිණීමට පෙර දිනයක් වෙන්කර ගැනීම අනිවාර්ය බව එම දෙපාර්තමේන්තුව පවසයි.
සමාජයට තර්ජනයක් වන රැඳවියන් වර්ගීකරණය කර බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය වෙත යොමු කිරීමට කටයුතු කරන බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර…
හෙරොයින් මත්ද්‍රව්‍ය සමග බන්ධනාගාර ජේලර්වරයෙක් පුත්තලම, විල්ලවවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
නිරෝධායනය ඇඳිරි නීතිය පනවා තිබුණත් එම ප්‍රදේශවල සිට අපොස උසස් පෙළට පෙනී සිටින සිසුන්ට එහි බලපෑමක් නොමැති බව නියෝජ්‍ය පොලිස්පති…
අනුරාධපුර ශික්ෂණ රෝහල අසල ව්‍යාජ රන් කාසි අලෙවි කරමින් සිටි තිදෙනකු අත්අඩංගුවට ගැනීමට යාමේදී පලා ගිය අතර, ඔවුන් ඊයේ (18…
ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් පුද්ගලයින් 302ක් අත්අඩංගුවට ගෙන ඇත.
විශ්වවිද්‍යාල විභාග ඔන්ලයින් හෙවත් මාර්ගගත ක්‍රමයට පැවැත්වීම කෙරෙහි අවදානය යොමුව ඇති බව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා දෙහිවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
තවත් නව කොරෝනා ආසාදිතයින් 47ක් මේ වනවිට වාර්තා වී ඇතැයි, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Latest News