36 දෙනෙක් පොලිස් අත්අඩංගුවට

ඔක් 17, 2020

    නිරෝධායන ඇදිරි නීතිය කඩකල පුද්ගලයින් 36 දෙනෙකු ඉකුත් පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

    ඒ අනුව ඇදිරි නිතිය කඩකිරීම් සම්බන්දයෙන් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් ගණන 203ක් වන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

    Latest News