අප්‍රේල් 21 ප්‍රහාරය පිටුපස රහසිගත සිදුවීම් රැසක් තිබෙන බවත්, ඒවා ඉදිරියේදීත් හෙළි කරන බවත් අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන…
ගල් තලාවක් මත තුවාල සහිතව මියගොස් සිටි හඳුන් දිවියෙකුගේ මළ සිරුරක් සොයා ගැනේ.
2019 උසස් පෙළ විභාග ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමේ කඩඉම් ලකුණු මේ වනවිට සකස් කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම…
ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 19 කට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය තවමත් බල පැවැත්වේ.
නිරෝධායන ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 53 දෙනෙකු ගෙවුණු පැය 24 තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් නිසි බලපත්‍රයක් නොමැතිව ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මීගමුව පොලිසිය විසින් වටලා තිබේ.
පොලිස් අත්අඩංගුවේ සිට රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පූගොඩ මන්ඩාවල ප‍්‍රදේශයේ තරුණයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයෙකු සහ පිටස්තර පුද්ගලයින්…
කොවිඩ් - 19 වෛරසය අසාදිත 42දෙනෙකු හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයේ සඳහන් වෙයි.
කොවිඩ් 19 රෝගය වැළඳුණු 3395 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
රැඳවුම් නියෝග මත ඉකුත් 15 වැනිදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගනු ලැබූ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ජනිත් මධුසංක නොහොත් පොඩි ලැසී…
විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලැබෙන මැතිවරණ නීති සංශෝධනයට අග්‍රාමාත්‍යතුමා තේරීම් කාරක සභාවක් යෝජනා කරයි.
කොවිඩ් 19 මර්දනය සඳහා සෞඛ්‍ය අංශ දී ඇති උපදෙස් හා නිර්දේශ අනුව ජනතාවට ජනාධිපති කාර්යාලයට පැමිණිමේදීත් කාර්යාලය තුළ අවම නිලධාරීන්…
හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක හිටපු පොලිස්පතිවරුන් වන එන්.කේ. ඉලංගකෝන් සහ පූජිත් ජයසුන්දර ඇතුළු පිරිසකට ලබන 20 වැනිදා දේශපාලන පලිගැනීම්…
කොරෝනා ආසාදිතයින් හමුවීමත් සමග කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන ආශ්‍රිත ගම්මාන 5 කට පැනවූ සංචරණ සීමා ඉවත් කර තිබේ.
දිවයිනේ සියලුම සත්වෝද්‍යාන නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දමා තිබේ.
විදෙස් සේවයට පත් වූ නව රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් හතරදෙනෙකු අග්‍රාමාත්‍යතුමා හමුවී තිබෙනවා.
මෙරටින් පිටත්ව යන සියලුම ගුවන් මගීන් තම පිටත්වීමේ වෙලාවෙන් පැය 72ක් තුළ PCR පරීක්ෂණ සිදුකරගෙන තිබීම අනිවාර්ය බව ගුවන්තොටුපොල හා…
මේ වසරේ ශ්‍රී ලංකාවේ වී නිෂ්පාදනයේ වාර්තාගත ඉහළ යාමක් පෙන්නුම් කෙරෙන බව, ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
රට තුළ දැනට පවත්නා කොවිඩ් තත්ත්වය හමුවේ දරුවන්ගේ ආරාක්ෂාව තහවුරු කරමින් ඔක්තෝම්බර් 12 වනදා ආරම්භ කළ අ.පො.ස (උසස් පෙළ) විභාගය…
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැමිණියේ සිව්වන දිනටය.

Latest News