ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු හා පොලිස් පරීක්ෂකවරු කීප දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු වීම් ලබා දී තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවා අදට වසර 68ක් සපිරෙයි. සංවත්සර සම්මේලනය සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී අද පැවැත්වීමට නියමිතයි.
පෙර පැවති නීතිය යටතේ හෝ සංශෝධන පනත යටතේ හෝ පළාත් සභා ඡන්දය පැවැත්විය නොහැකි බව, පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය…
මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ලංකාවට පිටුවහල් කරවා ගැනීම සඳහා සිංගප්පූරූ රජය වෙත ඉල්ලීමක් කිරීමට අවශ්‍ය නීතීමය ලිපි…
වාමවාදී දේශපාලනයේ විද්වතෙකු වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අද (02) අභාවප්‍රාප්ත විය.
හැටන් දිඹුල පොලිස් වසමට අයත් රොසිටා වතුයායේ වතු නිවාස පේලියක අද (02) පස්වරුවේ හටගත් ගින්නකින් වතු නිවාස 8 ගිනිගෙන විනාශ…
රට සංවර්ධිත මාර්ගයකට යොමු කිරීමට නම්, ජාතීන් අතර සමගිය පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය බව, කථානායක කරූ ජයසූරිය මහතා පවසයි.
සූරියවැව - මදුනාගල මාර්ගයේ මදුනාගල ආරණ්‍ය සේනාසනය ආසන්නයේ බස් රථයක් පෙරලී එහි ගමන්ගත් 11 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
මාලදිවයිනේ දෙදින නිල සංචාරය ආරම්භ කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (02) පෙරවරුවේ මාලේ නුවර, වෙලනා ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් මාලදිවයිනට…
මඩකලපුව සියෝන් දේවස්ථානයට පහරදුන් මරාගෙන-මැරෙන ත්‍රස්තවාදී සැකකරුගේ හිස සහ ශරීර කොටස් මඩකලපුව රෝහලේ මෘත ශරීරාගාරයේ පොලිස් ආරක්‍ෂාව යටතේ තැන්පත් කෙරේ.
කටුනායක සිට වේයන්ගොඩ දක්වා නව දුම්රිය මාර්ගයක් ඉඳිකිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
විධායක ජනාධිපති සතු බලතල සිමා නොකල යුතු බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක සහ නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තෝණ්ඩමන් මහතා…
ඊ.ටී.අයි මූල්‍ය ආයතනයේ මුදල් අහිමි වූ තැන්පත්කරුවන්ගේ සංගමයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කරුණු තහවුරු කිරීම සඳහා දෙසැම්බර් 04 වනදා කැඳවන ලෙස…
වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ආනපල්ලම ග්‍රාම නිලධාරී වසමේ පදිංචි ජනතාව බීමට ජලය ඉල්ලා අද (2) උදෑසන වැල්ලවාය කොළඹ ප්‍රධාන මාර්ගය…
ගජමුතු 02 ක් ලග තබා ගෙන හෙරෝයින් ජවාරමේ යෙදුනු පුද්ගලයකු පුත්තලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ටී56 ගිනිඅවි 2ක්,ජීව උණ්ඩ 10ක් ඇතුළු ගිනි අවි කොටස් හා උපකරණ සමග යුද හමුදා සෙබලෙකු හා සිවිල් සේවකයෙකු කුරුණෑගලදී අත්අඩංගුවට…
රජයේ සහ පෞද්ගලික පාසල්වල තෙවන වාරය අද (02) ආරම්භ වෙයි.
මඩකලපුව සියෝන් දේවස්ථානයේ බෝම්බය පුපුරවා ගත් පුද්ගලයාගේ මිහිදන් කළ හිස කොටස අද (02) යළි ගොඩගැනීමට නියමිතයි.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද උදෑසන 9.30ට රාජ්‍ය ආයතනවල සිදුවූ වංචා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටීමට…
පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව අද රැස්වීමට නියමිතයි.

Latest News