බ්‍රිගේඩියර්වරු 6 දෙනෙක් මේජර් ජනරාල් නිලයට

අගෝ 29, 2019

    ශ්‍රී ලංකා යුද හමුදාවේ බ්‍රිගේඩියර්වරු 6 දෙනෙක් මේජර් ජනරාල් නිලයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් උසස් කර තිබේ.

    ඩී.ආර්.ධර්මසිරි, ජේ.එම්.යු.ඩී. ජයසිංහ, සී.කේ. හඳුන්මුල්ල, ඒ.ඩී.ඇල්වත්ත, ඒ.එම්.එස්.බී.අතපත්තු සහ ඒ.අයි. මාරසිංහ මෙසේ බ්‍රිගේඩියර් නිලයේ සිට මේජර් ජනරාල් නිලයට උසස්වීම් ලැබූ හය දෙනාට ඇතුලත් වූහ.

    Last modified on බ්‍රහස්පතින්දා, 29 අගෝස්තු 2019 23:00

    Latest News