නීතීඥ එරන්ද වැලිඅංගේ මහතා හෝමාගම ආසනයේ එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස පත් කර ඇත.
නවසීලන්තයට එරෙහිව පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු හයකින් ජය ගැනීමට ශ්‍රී ලංකාව අද සමත්විය.
ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීමේ ජාතික ජන බලවේගය රැළිය අද (18) පස්වරුවේ ගාලු මුවදොර පිටියේදී පැවැත්වේ.
ඇල්ල -ගඹරගල ප්‍රදේශයේදී බල්ලකොටුව දෙස සිට පිටපොල දෙසට ධාවනය වු ත්‍රීරෝද රථයක් මීටර් 350ක පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් දෙදෙනෙකු මියගොස් තිබේ.
අපර භාගයේ දී ගිගුරුම් සහිත වැසි වැඩිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සූදානම් වන්නේ අසාධාරණ වැඩ වර්ජනයකට බව, රජයේ වෛද්‍ය නිලධාරී සංසදයේ සභාපති වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා පවසයි.
ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන, පුත්තලම දිස්ත්‍රික්කය තුළ සාර්ථකව ක්‍රියාත්මකවේ.
අන්සතු ණය කාඩ්පත් මගින් ගණුදෙණු කළ සැකකරුවෙක් අත්අංගුවට ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මහජන සහය පතයි.
නව වැඩ ලෝකයට ගැලපෙන පුරවැසියකු බිහි කිරීමේ අරමුණින් ඉදිකළ කොරියානු ශ්‍රී ලංකා තාක්ෂණික අභ්‍යාස ආයතනය ඉදිකිරීම් අවසන් කර තිබේ.
ජනතාවගේ විශ්වාසය දිනාගැනීම, රටේ නීතිය ක්‍රියාවට නංවන ආයතනවල වගකීමක් බව, අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.
යල කන්නයේ වී මිලදී ගැනීමේදී ගොවීන්ට ඉහළ ස්ථාවර මිලක් ලබාදෙන බව, අමාත්‍ය පී හැරිසන් මහතා පවසයි.
කැකිරාව, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය උල්පතගම ගම්මානය පාරම්පරික කම්මල් කර්මාන්තය අභාවයට යමින් පවතින බව වාර්තා වේ.
තම දේශපාලනය බිඳවැටීමට ඉඩ නොදුන්නා සේම රටේ ආර්ථිකය කඩා වැටීමට තමන් ඉඩ නොදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (17)…
රාජ්‍ය දැව සංස්ථාවේ අඩ සියවසක සැමරුමට සමගාමීව අභිනවයෙන් ඉදිකරන ලද අනුරාධපුර නව ප‍්‍රාදේශීය කාර්යාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද…
රට වනසන මජර දේශපාලන සංස්කෘතිය පරාජය කිරීම සියලු පාර්ශවයන්ගේ ජාතික වගකීම සහ කාර්යභාරය වන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
ශ්‍රී ලංකා ජාතික තරුණ ස්වේච්ඡා සේවය බලාත්මක කිරීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවය අද(17) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී…
ශ්‍රී ලංකා විද්‍යාඥයින් පිරිසක් ප්‍රථමවරට නව ග්‍රහ මණ්ඩලයක් සොයා ගැනීමට සමත්ව ඇති බව නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනය…
ගොවීන්ට ඔවුන්ගේ අස්වැන්න සඳහා වැඩි මුදලක් උපයා ගැනීමට හැකි වන පරිදි වී වියළන යන්ත්‍ර ලබා දීමට රජයට කැබිනට් අනුමැතිය ලැබී…
දිවයිනේ ප‍්‍රදේශ රැසකට පසුගිය සතියක පමණ කාලයක් පුරා පැවති තද වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත‍්‍රික්ක 18ක පවුල්…
පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට සෑම වසරකදීම සිසුන් 350,000කට ආසන්න පිරිසක් පෙනී සිටින අතර ඔවුන් අතරින් ශිෂ්‍යත්වය සමත් අඩු ආදායම්ලාභී පවුල්වල…

Latest News