බම්බලපිටියේ මුහුදුබඩ මාර්ගයේ රථවාහන සැලැස්මක් (වීඩියෝ)

අගෝ 30, 2019

    බම්බලපිටිය මුහුදුබඩ (Marine Drive) මාර්ගය අගෝස්තු මස 31 සිට සැප්තැම්බර් 10 දක්වා කාලය තුළ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වේ.

    ඒ, එම කාල සීමාව තුළ බම්බලපිටිය දුම්රිය ස්ථානය අසළ ප්‍රදේශයේ ස්ථානයක පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවක් හේතුවෙනි. එහි පෙරහුරුවක් ලෙස අද (30) පෙ.ව. 7:00 සිට පෙ.ව. 9:00 දක්වා සහ ප.ව. 4:00 සිට 6:00 දක්වා කාලයේ ක්‍රියාත්මක වේ.

    Latest News