ගිනිඅවි 2ක්,උණ්ඩ 10ක් සමග යුද හමුදා සෙබෙලකුට මාංචු

සැප් 02, 2019

    ටී56 ගිනිඅවි 2ක්,ජීව උණ්ඩ 10ක් ඇතුළු ගිනි අවි කොටස් හා උපකරණ සමග යුද හමුදා සෙබලෙකු හා සිවිල් සේවකයෙකු කුරුණෑගලදී අත්අඩංගුවට ගෙන තිබේ.

     

    Last modified on සදුදා, 02 සැප්තැම්බර් 2019 09:08

    Latest News