පොලීසියේ 42කට මාරුවීම්

සැප් 03, 2019

    ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු හා පොලිස් පරීක්ෂකවරු කීප දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු වීම් ලබා දී තිබේ.

    ඒ අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 14කට හා පොලිස් පරීක්ෂකවරු 23කට හා සහකාර පොලිස් අධිකාරීවරු 5 දෙනෙක්ට මෙලෙස ස්ථාන මාරුකර ඇත. ඒ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි සේවයේ අවශ්‍යතාවය මතයි.

     

    Last modified on අඟහරුවාදා, 03 සැප්තැම්බර් 2019 08:31

    Latest News