අධ්‍යාපන ඇමති අද ජනාධිපති කොමිසමට

සැප් 02, 2019

    අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද උදෑසන 9.30ට රාජ්‍ය ආයතනවල සිදුවූ වංචා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතයි.

    ඒ අධ්‍යාපන අමාත්‍යාංශයේ සැපයුම් අධ්‍යක්ෂ අයි.එම්.කේ.බී ඉලංගසිංහ මහතා තමන්ට එරෙහිව අවසන් කර තිබූ විනය පරීක්ෂණ ගොනුවක් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් සිදු කෙරෙන පැමිණිල්ලකට ප්‍රකාශයක් ලබාදීමටයි.

    Last modified on සදුදා, 02 සැප්තැම්බර් 2019 07:42

    Latest News