පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අදත් රැස්වේ

සැප් 02, 2019

    පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව අද රැස්වීමට නියමිතයි.

    ඒ පස්වරු 3.30ට පාර්ලිමේන්තුවේ දීයි. මෙහිදී කාරක සභාවේ අවසන් වාර්තාව සකස් කිරීමට අදාළව සාමාජිකයින්ගේ අදහස් හා නිර්දේශ ලබාගැනීමට නියමිතයි.

    Last modified on සදුදා, 02 සැප්තැම්බර් 2019 07:37

    Latest News