කොළඹට එන වාහන සඳහා නව ක්‍රමවේදයක්

සැප් 28, 2020

    කොළඹට ඇතුළුවන ස්ථානවල තම පෞද්ගලික වාහන නතර කර පොදු ප්‍රවාහන සේවා ඔස්සේ කොළඹ අවශ්‍ය ස්ථාන කරා ගමන් කිරීමේ හැකියාව ඉන් උදාවෙයි.

    මේ අතර මංතීරු නීතිය කඩකල හදුනාගත් රියදුරන්ට මාර්ග නීති පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කර ඇත.

     

    Latest News