ගල්ගමුවේදී වන අලි පහරදීමකින් දෙදෙනෙක් මරුට

සැප් 28, 2020

    ගල්ගමුව,දේවගිරිය ප්‍රදේශයේ දී පා පැදිවලින් ගමන්ගත් පුද්ගලයින් පිරිසකට වන අලින් පහරදීමකින් පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් තිබේ.

    මියගොස් ඇත්තේ වයස අවුරුදු 40 හා 60ක් වූ ගල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙයි.

    මෘත ශරීර ගල්ගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර තිබේ. ගල්ගමුව පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Latest News