කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැසේ

සැප් 28, 2020

    කාර්යය මණ්ඩල සාමාජිකයන් තිදෙනෙකුට සහ සුරක්ෂා නිවාසයේ කාන්තාවන් හතළිස් හතර දෙනෙකුට කොවිඩ් - 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් තානාපති කාර්යාලය වසා දැමීමට පියවර ගෙන ඇත.

    ‪ඇතිවී තිබෙන තත්ත්වය මත කුවේටයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඔක්තෝම්බර් මස 11 වෙනිදා දක්වා වසා දමා තිබේ.

    හදිසි සේවා කටයුතු සඳහා සම්බන්ධ වීමට විද්‍යුත් ලිපිනයක් හඳුන්වා දී තිබේ.

    Latest News