පූජිත් පාස්කු කොමිසම හමුවට

සැප් 28, 2020

    අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ කරුණු සොය බලන ජනාධිපති කොමිසම වෙත අද යළි පැමිණියේය.

    පූජිත් ජයසුන්දර මහතා මෙම ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින සිව්වන අවස්ථාව මෙයයි.

    Latest News