ගිනි ගත් නැවේ කපිතාන් රිමාන්ඩ් නොකර විදේශ ගමන් තහනම් කෙරේ

සැප් 28, 2020

    ඉකුත් දා ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමනඩ් නෞකාවේ කපිතාන්වරයා රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස නීතිපතිවරයා කළ ඉල්ලීමට අවසර නුදුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා එම කපිතාන්වරයාගේ විදේශ ගමන් තහනම් කිරීමට පියවර ගන්නා ලෙස ආගමන හා විගමන පාලකවරයාට නියෝග කළා.

    එමෙන්ම විමර්ශනවලට පූර්ණ සහාය ලබාදෙන ලෙසත් පදිංචිව සිටින ස්ථානය වෙනස් කරන්නේ නම් ඒ බව අධිකරණය වෙත දැනුම් දෙන ලෙසත් මෙහිදී මහේස්ත්‍රාත්වරයා විසින් නෞකාවේ කපිතාන්වරයාට නියෝග කර සිටියා.

    Latest News