ප්‍රවීන රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතා අභාවප්‍රාප්ත වෙයි (වීඩියෝ)

සැප් 28, 2020
  • ප්‍රවීන රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඔහු පසුගියදා හදිසි අසනීප තත්වයක් හේතුවෙන් රෝහල්ගත කර  සිටියේය. 

    ඒ මහතා  මියයන විට 68 වැනි වියෙහි පසුවිය.

    Last modified on සදුදා, 28 සැප්තැම්බර් 2020 20:21

    Latest News