20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් බොරු බියක් සමාජයේ නිර්මාණය කිරීමට විපක්‍ෂය උත්සාහ දරන බවට, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කරයි.
කොවිඩ්-19 තොරතුරු වාර්තා කිරීමේ දී, සැලකිලිමත් විය යුතු කරුණු හා සම්බන්ධීකරණය පිළිබඳව සාකච්ජාවක් අද පැවැත්විණ.
යුධ ජයග්‍රාහණය සදහා විශාල දායකත්වයක් සැපයු රාජ්‍ය බුද්ධි සේවයේ වත්මන් අධ්‍යක්ෂ මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතාව පසුගිය යහපාලන රජය, රාජ්‍ය…
විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වාගැනීම තාවකාලිකව අත්හිටුවීමට විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගනී.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා අද(12) සිට පත්කර ඇත.
මත්පැන් අලෙවි කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව පනවා ඇති සීමාවන් සංශෝධනය කර ඇත.
නීතිය හා සාමය පිළිබඳ හිටපු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා, අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව…
මහනුවර නගර සීමාව තුළ අවදානම් තත්ත්වයේ පවතින ගොඩනැගිලි සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා විසින්…
හිටපු අමාත්‍ය රවී කරුණානායකට හා PTL සමූහ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් යන මහත්වරුන්ට සිතාසි නිකුත් කර තිබේ.
පසුගියදා ගිනිගැනීමට ලක් වූ නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයාට සිතාසියක් ලද විට කොළඹ මහාධිකරණයේ පෙනී සිටින ලෙස අද නියෝග කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ ප‍්‍රධාන විමර්ශන නිලධාරියා අද නීතිපති දප්පුල ද ලිවේරා හමුවට කැඳවා තිබෙනවා.
රජයේ රෝහල් සායන වලින් ප‍්‍රතිකාර ගන්නා රෝගීන්ගේ ඖෂධ නිවෙස් වෙතම ලබාදීමේ වැඩපිළිවෙළ යළි ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
මේ වනවිට කම්කරු දෙපාර්තමේන්තුවේ මහජන සේවාවන්ට අදාළ සියලු කටයුතු ප්‍රාදේශීය කාර්යාල හරහා සිදුකිරීමට අවශ්‍ය විධිවිධාන යොදා ඇත.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පිඨයේ ඉගෙනුම ලැබු තවත් සිසුවියකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාෂක කාර්යංශයේ පොලිස් නිලධාරීන් 13 දෙනා ලබන…
මේ වනවිට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඈති පොලිස් බල ප්‍රදේශ වල වෙළඳසැල් සහ ඖෂධ ශාලා හෙට සිට බ්‍රහස්පතින්දා දක්වා දින…
විද්‍යාගාර තත්ත්වයක් තුළ කොවිඩ් - 19 වෛරසයට දින 28 ක කාලයක් සක්‍රියව පැවතිය හැකිබව නවතම අධ්‍යනයක් හෙළිදරව් කරයි.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිෂණ් සභාව හමුවට අද පැමිණියේය.
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහිව නීතිපතිවරයා පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය ලබන දෙසැම්බර්…
විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා පැවසුවේ, මධ්‍යස්ථාන 2648 කදී අයදුම්කරුවන් 3 62, 824 දෙනෙකු මෙවර විභාගයට පෙනී සිටීමට නියමිත…

Latest News