රවී කරුණානායක සහ ඇලෝසියස්ට සිතාසි

ඔක් 12, 2020

    හිටපු අමාත්‍ය රවී කරුණානායකට හා PTL සමූහ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් යන මහත්වරුන්ට සිතාසි නිකුත් කර තිබේ.

    එලෙස සිතාසි නිකුත් කර තිබෙන්නේ නොවැම්බර් 18 වැනිදා කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින්.

    Latest News