මෙම මස 11 වෙනිදා සහ 12 වෙනිදා ආරම්භ වීමට සුදානම් කොට තිබු 05 වසර ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යාපන පොදු සහතික…
වැලිසර බ්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්ත ශාලාවේ එක් සේවකයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බව සිදුකළ PCR පරීක්ෂණයකදී තහවුරුවී තිබෙනවා.
මිනුවන්ගොඩ ඇගළුම් කම්හලේ සේවක සේවිකාවන් 190 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසදනය වී ඇති බවට යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා…
මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල කොවිඩ් -19 අසාදිත රෝගීන්ට ප්‍රථිකාර කිරීම සඳහා යොදාගැනීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
රාගම (උතුරු කොළඹ ශික්ෂණ) රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් - 19 වෛරස ආසාදියෙකු එම රෝහලෙන් පලාගොස් තිබේ.
අද (07) සිට නැවත දැනුම් දෙන තුරු පොලිස් බල ප්‍රදේශ 17ක් සඳහා නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ.
මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයින් 8000 කට ආසන්න පිරිසක් මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බව යුද හමුදාව පවසයි.
දිවුලපිටිය, කොවිඩ් පොකුර ආශ්‍රිතව හඳුනා ගැනුණු සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව 708 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
2018 වසරේ ඔක්තෝම්බර් මස 26 වන දින ඇතිවු ආණ්ඩු පෙරළියෙන් පසු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ව ආරක්ෂක කවුන්සලයට නොකැදවු…
ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අද පස්වරු 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබීය.
කොවිඩ් ආසාදිත කාන්තාවගේ දියණිය ඉගෙනුම ලබන පාසලේ පන්ති කාමරයේ සිසු සිසුවියන් 42 දෙනා ඇතුළු ඇය ඇසුරු කළ සිසුසිසුවියන් 48දෙනෙකුගෙන් කිසිවෙකුට…
නිරෝෂන් මධුශංක කුමාර නොහොත් කළු චූටි යන අය නිට්ටඹුවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ සියලුම සේවක සේවිකාවන් දිවයිනේ කුමන ප්‍රදේශයක ජීවත්වුව ද නිවසෙන් පිටතට නොයා නිරෝධායනය වන ලෙස යුද හමුදාපති ලුතිනන්…
යහපාලන ආණ්ඩු සමයේදී සිදු වූ මහ බැංකු බැඳුම්කර වංචාවට එරෙහිව කරුණු ඉදිරිපත් කිරීම හේතුවෙන් තමන්ට එරෙහිව අසත්‍ය චෝදනා ගොනුකර නඩු…
ප්‍රිය සම්භාෂණ, සම්මන්ත්‍රණ, දේශන, ප්‍රදර්ශන, සංගීත සංදර්ශන, සැණකෙළි, සැමරුම් උත්සව, පෙළපාලි, පෙරහැර හා අත්‍යවශ්‍ය නොවන රැස්වීම් නැවත දැනුම් දෙන තුරු…
ගම්පහ, ජනගහනය වැඩිම දිස්ත්‍රික්කයක් වන බැවින් සහ මිනුවන්ගොඩ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවේ කොරෝනා පොකුර සංවෘත නොවන බැවින් පෙර අවස්ථාවලට වඩා…
දිවුලපිටියේ හොරගස්මුල්ල ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිත කාන්තාවක් හමුවීම නිසා වේයන්ගොඩ පොලිස් වසමේ 104 දෙනෙක් සිය නිවෙස්වලම ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බව…
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ හැඳුනුම්පත් ලබා දීමේ එක්දින සේවාව දින කිහිපයකට අත්හිටුවා තිබේ.
නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝණය කළ 52ක් මේ දක්වා අත්අඩංගුවට ගෙන තිබේ.
වහාම ක්‍රියාත්මකවන පරිදි සියලු තරාතිරම්වල පොලිස් නිලධාරීන්ගේ නිවාඩු හා විවේක දින නැවත දැනුම් දෙනතුරු අවලංගු කර තිබේ.

Latest News