එම පර්යේෂකයන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මුදල් නෝට්ටු , ජංගම දුරකථන තිර සහ මළ නොබැඳෙන වානේ ස්ථර මත ද මෙම වෛරසයට එතරම් දීර්ඝ කාලයක් පැවතිය හැකි බවයි.
මේ බව ඕස්ට්‍රේලියානු ජාතික විද්‍යා ඒජන්සියේ පර්යේෂකයෝ පෙන්වා දෙති.
විද්‍යාගාර තත්ත්වයක් තුළ කොවිඩ් - 19 වෛරසයට දින 28 ක කාලයක් සක්‍රියව පැවතිය හැකිබව නවතම අධ්‍යනයක් හෙළිදරව් කරයි.