තවත් පුද්ගලයින් 39කට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානී අබේසේකර මහතා ප්‍රමුඛ නිලධාරීන්ගේ ක්‍රියා කලාපය නිසා යහපාලන ආණ්ඩු සමයේදී රාජ්‍ය බුද්ධි අංශය සම්පූර්ණයෙන්…
මන්නාරම ප්‍රදේශයේ පට්ටිටෝට්ටම් සහ පෙරියකඩෙයි යන ගම්මාන නැවත දැනුම් දෙනතුරු හුදෙකලා කළ බව, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා…
හෙට පැවැත්වෙන අපොස උසස් පෙළ විභාගයට සියල්ල සූදානම් බව, අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
රියාජ් බදියුදීන් නිදහස් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ ප්‍රධාන විමර්ශන නිලධාරියාට නීතිපතිවරයා හමුවේ පෙනී සිටින ලෙස නියෝග…
කොවිඩ් 19 රෝග ව්‍යාප්තිය හමුවේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අද සාර්ථකව පැවැත්විණ.
ත්‍රස්තවාදය මැඩපැවැත්වීමට ස්ථාපිත කෙරූ විශේෂ කාර්‍ය බලකායට 2017 වසරේදී විශේෂ ගැසට් පත්‍රයකින් සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය වැටලීම් මෙන්ම නීති විරෝධී…
කොවිඩ් රෝගීන් පිලිබඳ වාර්තා කිරීමේ දී මාධ්‍ය ආචාර ධර්මවලට අනුකූලව සිදු කළ යුතු බව විද්වතුන් අවධාරණය කරයි.
ඓතිහාසික අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩ සිටින පූජා භූමිය පවිත්‍ර කිරීම සහ නඩත්තුව සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට පවරා තිබේ.
කොවිඩ් 19 මර්දනය සඳහා සෞඛ්‍ය අංශ දී ඇති උපදෙස් හා නිර්දේශ අනුව ජනතාවට ජනාධිපති කාර්යාලයට පැමිණිමේදීත් කාර්යාලය තුළ අවම නිලධාරීන්…
කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයින් තිදෙනෙකුට කොරෝනා වැළඳී ඇතැයි, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්‍ත ප්‍රහාරය පිළිබද විදෙස් බුද්ධි අංශයකින් ලද පෙර දැනුවත් කිරීමේ තොරතුරු ප්‍රහාරයට පෙර එවකට රාජ්‍ය නායකයා…
හෙරොයින් ග්‍රෑම් 26කට ආසන්න ප්‍රමාණයක් සමඟ කාන්තාවක අඟුලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
හෙට (11) පැවැත්වෙන 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සියල්ල සූදානම් බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
ලොව පුරා මානසික සෞඛ්‍ය ගැටළු පිළිබඳව දැනුවත් කිරීම සහ පුද්ගලයින්ගේ මානසික සෞඛ්‍ය නගා සිටුවීමේ උත්සාහයන් බලමුලු ගැන්වීමේ අරමුණ ඇතිවසෑම වසරකම…
ලබන 12 වැනිදා සිට 16 වැනිදා දක්වා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට හා වේරහැර කාර්යාල මහජනතාව සඳහා විවෘත නොකරන බව…
ති‍්‍රවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් ගණන දසදහස ඉක්මවා තිබෙනවා.
විදෙස් රටවල සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමේ කටයුතු සීමා කිරීමට පියවර ගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
කොවිඩ් නයින්ටීන් වසංගත ව්‍යාප්තිය හමුවේ නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල සමෘද්ධිලාභීන් සහ අඩු ආදායම්ලාභීන්ට සහන සැළසීම සම්බන්ධයෙන් රජයේ අවධානය…
පවතින කොරෝනා වෛරස තත්ත්වය සැළකිල්ලට ගනිමින් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන කාර්යාලය හා ප‍්‍රාදේශීය කාර්යාල වෙත මහජනතාව පැමිණීම තවදුරටත් අත්හිටුවා තිබෙනවා.

Latest News