ඒ දෙවන දිනටත් කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම සඳහායි.
මීට අමරතරව අද දිනයේදී නීතිය හා සාමය පිළිබඳ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ද කොමිසම හමුවේ පෙනී සිටිමට නියිමිතයි.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිෂණ් සභාව හමුවට අද පැමිණියේය.