දිවුලපිටිය කොවිඩ් පොකුර ආශ්‍රිත රෝගීන්ගේ සංඛ්‍යාව 1,083 දක්වා ඉහළ ගොස් ඇතැයි, කොවිඩ් 19 රෝගය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
හෙට පැවැත්වෙන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන්ගේ පහසුව සදහා විශේෂ බස්රථ සේවා කි‍්‍රයාත්මක කරන බව ලංකා…
හෙට පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනීසිටින අයදුම්කරුවන් සංඛ්‍යාව තුන්ලක්ෂ තිස්එක්දහස් හයසිය අනුහතරක්.
රියාජ් බදියුදීන් අත්තනෝමතික අයුරින් නිදහස් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිතුමාගෙන් පරීක්‍ෂණයක් ඉල්ලා සිටී. ලිපියක් යොමු කරමින් මන්ත්‍රී…
මිනුවන්ගොඩ පොකුර ආශ්‍රයෙන් කොරෝනා ආසාදිතයින් 30 දෙනෙකු ඊයේ හදුනා ගැනුණි.
හොරණ මූලික රෝහලේ වාට්ටු අංක 05 වසා දමා ඇති අතර, වාට්ටු අංක 09 හුදකලා කර තිබේ.
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රී 10.00 සිට පැය 11 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන…
දිවයින හරහා උතුර, උතුරුමැද, දකුණු හා වයඹ පළාත්වලත්, ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කය හා මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් පැයට කිලෝමීටර් 50 ත්…
චීන කොමියුනිස්ට් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල සාමාජික සහ එහි විදේශ කටයුතු කොමිෂන් කාර්යාලයේ අධ්‍යක්‍ෂ යං ජියෙෂි මහතා ප්‍රමුඛ…
දිවුලපිටිය කොවිඩ් පොකුර ආශ්‍රිත රෝගීන්ගේ සංඛ්‍යාව 1,069 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් වන ජනිත් මධුශංක නොහොත්, “පොඩි ලැසී“ නමැත්තා ලබන 16 දක්වා යළි රක්‍ෂිත බන්ධනාගාරගත කෙරිණ.
රට තුළ දැනට පවත්නා කොවිඩ් ව්‍යාප්ති තත්වය හමුවේ දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ පූර්ණ වශයෙන් සැලකිලිමත් වෙමින්, අවදානම හැකි උපරිමයෙන් අවම වන…
ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රයත්නය සාර්ථක කර ගැනීමට අඛණ්ඩව උදව් කරන බවට දැන් දිවයිනට පැමිණ සිටින චීන මහජන සමූහාණ්ඩුවේ ඉහළ පෙළේ…
වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් ඝාතන කුමක්ත්‍රණයක කරුණු හෙළි කළ නාමල් කුමාර නමැත්තා එවකට…
මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 1053ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඩෙංගු මර්දන සතියක් කි‍්‍රයාත්මක බව ඩෙංගු මර්දන ඒකකය පවසයි.
මත්ද්‍ර‍ව්‍ය ප්‍ර‍වර්ධනය හා වෙළඳාම වැළැක්වීමට පවත්නා යාන්ත්‍ර‍ණය ශක්තිමත් හා වේගවත් කිරීමට රජය කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
නිරෝධායන ඇඳිරිනීතිය කඩකළ 91 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රට පුරා ඇඳිරිනීතිය පැනවීමේ සූදානමක් නැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා අවධාරණය කරනවා.
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන ජනිත් මධුශංක නොහොත් පොඩි ලැසී තවදුරටත් රක්ෂිත බන්ධානාගාර ගත කෙරුණා.

Latest News