රංජිත් මද්දුම බණ්ඩාර ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවට

ඔක් 12, 2020

    නීතිය හා සාමය පිළිබඳ හිටපු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා, අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දීමට පැමිණ තිබේ.

    Latest News