රිජ්වේ ආර්යා ළමා රෝහලට ප්‍රතිකාර සදහා පැමිණි දරුවෙකුට සහ තවත් නේවාසික දරුවෙකුගේ පියෙකුට වෛරසය වැළදී ඇති බව එම රෝහල් අධ්‍යක්ෂකවරයා…
කොවිඩ් වයිරසය යළි ව්‍යාප්ත වීම හේතුවෙන් ලංකා ගමනා ගමන මණ්ඩලයේ දෛනික ආදායම මිලියන 20කින් පමණ පහත වැටී ඇති බව ලංකා…
ප්‍රධාන මාර්ගයන්හි ධාවනය කරන සාමාන්‍ය දුම්රිය මඟින් විභාග සඳහා සහභාගී වන දරුවන් සඳහා පමණක් සෞඛ්‍යාරක්ෂිත විශේෂිත දුම්රිය මැදිරි කිහිපයක් එක්…
පැවැත්වීමට නියමිත 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය සඳහා මේ වන තෙක් ප්‍රවේශපත් නොලැබුණු අයදුම්කරුවන්ට අදාළ ප්‍රවේශපත්‍රය සිය…
කොවිඩ් උවදුරෙන් රට බේරා ගැනීමට අවශ්‍ය සියල්ල සිදුකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා පවසයි.
ජාතික විශ්‍රාම දිනය අදට යෙදී තිබේ.
ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු තීරයේ දී පසුගියදා ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයාට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා…
දූෂණ මර්දන ක්‍රියාවලියට අදාලව පසුගිය යහපාලන රජය සමයේදී සියලු තීන්දු තීරණ ගනු ලැබුවේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු අමාත්‍ය…
අන්තවාදින් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට යුධ හමුදාව සම්බන්ධවීම්ට අවසර ඉල්ලා සිටියදිත් ඒ සදහා සම්බන්ධ කර නොගැනීම සහ යුධ හමුදා බුද්ධි අංශ…
මිනුවන්ගොඩ, යකහටුව ප්‍රදේශයේ පිහිටි බ්‍රැන්ඩික්ස් ඇගලුම් කම්හලේ සේවය කරමින් සිටියදී නව කොරෝනා වෛරසය ආසාදනය වූ සේවිකාවන් කිහිප දෙනෙකුට ප්‍රතිකාර ලබා…
වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
මධ්‍යම පළාත තුළ නැවත දැනුම් දෙනතුරු උපකාරක පන්ති පැවැත්වීම නතර කරන ලෙසට පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා දැනුම් දී…
පාස්කු ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ පොලිස් විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරියාව සිටි විශ්‍රාමික ජ්‍යෙස්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතාට නොතීසි…
පාසල් සඳහා සිසුන් ඇතුළත් කිරීම සඳහා පවතින දැඩි ඉල්ලුම සැලකිල්ලට ගෙන, එක් පන්තියකට ඇතුළත් කරගත හැකි ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කිරීමට…
පිළිගත් සහතිකයක් ඇති ශ්‍රමිකයින් විදෙස් රැකියා සඳහා යොමු කිරීමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පෙන්වා දෙයි.
ආණමඩුව ආඬිගම පුනවිටිය ඇතුළු ගම්මාන කිපයකට අද දින (7) දහවල් සිට ඇතුළුවීම හා පිටවීම සීමා කර ඇත.
නේවි රුවන් යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ පාතාලයට සම්බන්ධ පුද්ගලයෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ තවත් පුද්ගලයින් සිව්දෙනෙක් කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබේ.
ඇඟලුම් කම්හලෙන් මේ වනවිට හඳුනාගනු ලැබූ කොරෝනා අසාදිත පිරිසේ පෙර වාර්තා වු අසාදිත පිරිසට වඩා වයිරස් සාන්ද්‍රණ මට්ටම වර්ධනය වී…
කොවිඩ් වයිරස ව්‍යාප්තිය හේතුවෙන් හදිසි අනතුරු, සායනික ප්‍රතිකාර සහ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් පැමිණෙන ලෙස ජාතික අක්ෂි රෝහල නිවේදනයක් නිකුත්…

Latest News